අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මහාමාර්ග අමාත්‍යාංශය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කඩුවෙල ආසනයේ නවගමුව සහ බටේවෙල ග්‍රාමසේවා වසම් යා කරමින් නවගමුව පාසල අසළ සිට කැකිරිදෙණිය දක්වා කි.මී 1.2ක දිගකින් යුත් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම අද(22) කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් ආරම්භ විය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මහාමාර්ග අමාත්‍යාංශය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කඩුවෙල ආසනයේ නවගමුව සහ බටේවෙල ග්‍රාමසේවා වසම් යා කරමින් නවගමුව පාසල අසළ සිට කැකිරිදෙණ...
Posted On 22 Nov 2020