BREAKING NEWS

“පුල්මුඩේ ඛනිජ වැලි අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට ලක්කර විකිණීමෙන් ලංකා ඛනිජ වැලි සමාගමේ ආදායම කිහිප ගුණයකින් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ලබන වසර තුළ පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් ලබා ගන්නා ඛනිජවැලි වර්ගීකරණය කොට රට පැටවීම නවතා ඒවා අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට ලක් කර විකිණීමෙන් ලංකා ඛනිජ වැලි සමාගමේ ආදායම කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට අවශ්‍ය මූලික පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසය...
Posted On 23 Dec 2020

ගම හදන යෝජනා සමගින් කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි!

සෑම ග්‍රාම සේවා වසමකින්ම ලබාගෙන ඇති ග්‍රාමීය සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර එක් එක් ව්‍යාපෘතියට අදාළ නිලධාරින් හා ආයතන හඳුනාගැනීම පිණිස කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක,කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අ...
Posted On 22 Dec 2020

විදුලි හා විද්‍යුත් උපකරණ අංශයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ…

විදුලි හා විද්‍යුත් උපකරණ අංශයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් විදුලි හා විද්‍යුත් උපකරණ නිෂ්පාදකයින් සහ අමතර කොටස් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද...
Posted On 21 Dec 2020

දැව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ දැව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටළු පිළිබඳව සාකච්ජ...
Posted On 21 Dec 2020

උණ දැව පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත වෙයි…

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් උණ දැව ආශ්‍රිත කර්මාන්ත දාමය (Industry Chain Line) ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) අනුග්‍රහයෙන් ආරම්භ කළ උණ දැව ආශ්‍රිත පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය අද (21) කටුබැද්ද ලක්සල ප...
Posted On 21 Dec 2020

ආහාර සහ බීම ආශ්‍රිත ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ කර්මාන්ත ඇමතිවරයාගේ අවධානය යොමුවෙයි…

ආහාර සහ බීම ආශ්‍රිත ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින් ඇසුරුම් සමාගම්, ඇසුරුම්කරුවන්, ආහාර හා බීම නිෂ්පාදකයින් ඇතුළු ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (18) කර්මාන්ත ඇමති විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්විණි....
Posted On 18 Dec 2020

බෝට්ටු සහ බෝට්ටු කාර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

බෝට්ටු සහ බෝට්ටු කාර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ.. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ බ...
Posted On 18 Dec 2020

විදුලි බල සේවයට අවශ්‍ය උපාංග මෙරටදීම නිපදවීමට පියවර…

මෙරට විදුලිය බෙදාහැරීම සදහා අවශ්‍ය වන පරිවාරක උපාංග දේශීයව නිෂ්පාදනය කිරීමේ ඇති හැකියාව පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ඊයේ (16) විදුලිබල අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එම උපාංග දේශීයව නිෂ්පාදනය කිරී...
Posted On 17 Dec 2020

දේශීය කහ (Turmeric) ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වෙයි..

දේශීය කහ (Turmeric) ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමේ අරමුණින් කහ වගාකරුවන්, කහ කුඩු නිෂ්පාදකයින්, කහ ආශ්‍රිත නිෂ්පාදන සදහා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර නිර්මාණය කරන නිර්මාණකරුවන්, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මැදිහත් කරගනිමින් ලං...
Posted On 17 Dec 2020

‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ ජනගත වෙයි!

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කෙරුමට කර්මාන්ත අමාත්‍ය විමල් මහතාගේ සංකල්පයකට අනුව ස්වදේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri...
Posted On 16 Dec 2020