BREAKING NEWS

දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමට දායක විය හැකි සාර්ථක ව්‍යවසායකයන් පිරිසක් බිහිකිරීම ‘උපාධිධාරී ව්‍යවසායක උදානයේ’ අරමුණයි. – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

  මෙරට ණය බර ප්‍රතිශතාත්මකව අඩු කිරීමට හැකි පරිදි දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම රට හමුවේ ඇති බරපතළ අභියෝගයක් බවත් එවැනි අභියෝගයක් ජයගත හැකි ව්‍යවසායකයන් පිරිසක් බිහි කිරීම ‘උපාධිධාරි ව්‍යවසායක උදානයේ’ අරමුණ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (0...
Posted On 09 Dec 2020

“උපාධිධාරී ව්‍යවසායක උදානය 2020” වැඩසටහන යටතේ උපාධිධාරි ව්‍යවසායකයින් 146කට මුල්‍යමය ප්‍රතිලාභ ලබාදෙයි

“උපාධිධාරී ව්‍යවසායක උදානය 2020” වැඩසටහන යටතේ උපාධිධාරි ව්‍යවසායකයින් 146කට මුල්‍යමය ප්‍රතිලාභ ලබාදෙය සෞභාගයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව රට තුළ ශක්තිමත් දේශීය ව්‍යවසායක පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කොට ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කොට...
Posted On 09 Dec 2020