BREAKING NEWS

2020 දෙසැම්බර් 15 දින සිට ‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඇරඹෙයි ! “මෙය දේශීය ව්‍යවසායකයන් මුහුණ දුන් දිගුකාලීන අර්බුදයට පිළියමක්!” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළෙඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් සුවිශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් එමගින් දේශීය නිෂ්පාදන සඳහා...
Posted On 15 Dec 2020