ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමඟ අත්වැල් බැදගනී.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (16) කොළඹ මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේදී සිදුව...
Posted On 16 Dec 2020