BREAKING NEWS

අත්තනගල්ල යෝජිත කර්මාන්තපුරය ඉදිකරන ස්ථානය කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල පෙතියාකන්ද ප්‍රදේශයේ අක්කර 150 කට වැඩි භුමි භාගයක ඉදිකිරීමට යෝජිත කර්මාන්තපුරය ඉදිකරන ස්ථානය අද (22) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා ඇතුළු නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණි. බස්නාහිර පළාත තුල සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 150 කට ...
Posted On 23 Jan 2021