BREAKING NEWS

කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව සාර්ථක ව්‍යවාසයකයකු බිහිකිරීමේ වැඩපිළිවෙළ යටතේ පුහුණුව ලැබූවන්ට සහතිකපත් සහ උපකරණ කට්ටල ලබාදෙයි…

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ අදහසකට අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බිහි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන පර්ෂද සංවර්ධන වැඩසටහන යටතේ පාවහන් නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන...
Posted On 01 Feb 2021

“කඩුවෙල සහ බත්තරමුල්ල අධ්‍යාපන කොට්ඨාසයන්හි පාසල් පවත්වාගෙන යාමට අදාළ සමාලෝචන වාර්තාව කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා” – කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටා ඇති කඩුවෙල සහ බත්තරමුල්ල අධ්‍යාපන කොට්ඨාස 02හි පාසල් පවත්වාගෙන යෑමට අදාළ සමාලෝචන වාර්තාව කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය, ජානිපෙ නායක ව...
Posted On 01 Feb 2021

” දේශීය නිෂ්පාදකයන්ට වෙළඳපොළ අවකාශය දේශීයව මෙන්ම විදේශීයවත් නිර්මාණය කරදීමේ වගකීම පෙරදැරිව අපගේ මඟ පෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පසුගියදා Made in Sri Lanka සන්නාමය ජනගත කරනු ලැබීය.

” දේශීය නිෂ්පාදකයන්ට වෙළඳපොළ අවකාශය දේශීයව මෙන්ම විදේශීයවත් නිර්මාණය කරදීමේ වගකීම පෙරදැරිව අපගේ මඟ පෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පසුගියදා Made in Sri Lanka සන්නාමය ජනගත කරනු ලැබීය. එහි ඉදිරි පියවරක් වශයෙන් චිරන්ජය උඩුමුල්ලගේ නම් ව්‍යවසායකයා විසින් අද දින (31)...
Posted On 01 Feb 2021