BREAKING NEWS

වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3332ක පිරිසකට මාසික දීමනාවක් ලබා දෙන්න ඇමති විමල් මුල් වෙයි!

1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මෙලෙස මාසික දීමනාවක් හිමි වේ. මෙම පිරිසගේ දුක්ගැනවිලිවලට සවන් දෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා2020 -07-15 දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය...
Posted On 15 Feb 2021

උතුරු මැද පළාත් ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය 2020 කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්….

‘උතුරු මැද පළාත් ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය 2020′ ඊයේ (13) රාත්‍රියේ අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ රිසෝට්හිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකෙහි විශිෂ්ටතම ව්‍යවසායකයෝ පිරිසක් කුඩා පරි...
Posted On 15 Feb 2021

“වසර 40කට පසුව පෙහෙකම්හල් සේවක පිරිසකට සහන සැලසීමට ලැබීම මහා පින්කමක් ලෙස සලකනවා ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

1980/82 වකවානුවේ පෞද්ගලීකරණය කරන ලද බලවේග පේෂකර්ම ආයතනවල සේවය කරන ලද වසර දහයකට වඩා අඩු සේවා කාලයක් සහිත සේවකයන් 3332කට මාසික දීමනාවක් ලබා දීමට හැකි වීම මහා පින්කමක් බවත් එවැන්නක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය සහිත ජනතාවගේ වේදනාව හඳුනන ආණ්ඩුව...
Posted On 15 Feb 2021