BREAKING NEWS

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් කර්මාන්ත ශාලාවක් හදන්න විමල් – නාමල් ඇමතිවරු සැරසෙති!

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කර්මාන්ත ගමට ගෙන යාමේ වැඩසටහන යටතේ දිවයිනේ සියලු ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් කර්මාන්ත ශාලාවක් බැගින් පිහිටුවීමේ වැඩසටහන පිළිබදව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය...
Posted On 18 Feb 2021

ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම් ආයතනය නැවත සමාගමක් ලෙස පිහිටුවීමට සුදානම්…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දීර්ඝ කාලයක් පුරා ගැසට් කර තිබූ නමුත් ක්‍රියාකාරී මට්ටමක නොපැවති ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම් ආයතනය නැවත සමාගමක් ලෙස පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ අදාළ අංශ අතර සාකච්ජ...
Posted On 18 Feb 2021