පොලිතීන් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ පොලිතතීන් ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් මුහුණපා ඇති ගැටළු පිළිබද සාකච්ජාවක්..!
පොලිතීන් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ පොලිතින් ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් මුහුණපා ඇති ගැටළු පිළිබද විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වෙළද අමාත්‍ය බන්ධුල ගුණවර්ධන හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද...
Posted On 06 Jul 2021