BREAKING NEWS

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුව තෙවන වරටත් රැස්වෙයි !

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ වෙන වෙනම සාකච්ඡා අඛණ්ඩව…. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද (17) කොළඹ දී තෙවන වරටත් රැස්විය. මෙම අනුකමිටුව සුපුරුදු පර...
Posted On 17 Aug 2021