BREAKING NEWS

මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදුකරන සංවර්ධන කටයුතු ඇමති විමල්ගේ නිරීක්ෂණයට

මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදු කෙරෙන සංවර්ධන කටයුතු අද (14) කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. මෙහිදී මූලික වශයෙන් එම ප්‍රදේශයේ පවති...
Posted On 14 Oct 2021

“දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවේ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ආනයනික නිෂ්පාදනවල මිල මෙන් නොව සහල් වැනි දේශීය නිෂ්පාදනයන්හි මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක පවත්වාගෙන යාම කළ නොහැක්කක් නොවන බවත් එවැනි ගැටලුවලට මුහුණ දී පිළිතුරු සෙවීමට ආණ්ඩුව සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද(14) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැව...
Posted On 14 Oct 2021