BREAKING NEWS

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති සහ ජානිපෙ නායක, ඇමති විමල් අතර හමුවක්!

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගොන්සාලේස් ගරිඩෝ (Andres Marcelo Gonzalez Garrido ) මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ජාවක් අද (16) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. ප්...
Posted On 16 Nov 2021

දේශීය දැනුම් පද්ධතිය සහ ස්වාභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ නිෂ්පාදක ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමට ISO 22000 තත්ව සහතිකය…

දේශීය දැනුම් පද්ධතිය සහ ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ පානය නිෂ්පාදනය කරනු ලබන පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමට ISO 22000 තත්ව සහතිකය ලබාදීම අද (16) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙ...
Posted On 16 Nov 2021

“රට තීරණාත්මක තත්වයක ඇති බව ඇත්තටම පිළිගන්නවා නම් අපට දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත හැර වෙනත් මාවතක් නැහැ” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීම තුළින් පමණක් නිකරුණේ රටින් එළියට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉතිරිකර ගැනීමට හැකි බවත් අපනයන වෙළෙඳපොළ ජයගන්නා ප්‍රමාණයට රට තුළට ඩොලර් රැගෙන ආ හැකි බවත් පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, රට තීරණාත්මක තත්වයක ඇති බව සැබෑ ලෙ...
Posted On 16 Nov 2021

දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා නව ව්‍යවසායකයන් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළහි සමාරම්භය සනිටුහන් කෙරේ…

වසරකට මෙරට පාවහන් අවශ්‍යතාව වන මිලියන 25-40ත් අතර ප්‍රමාණයෙන් දේශියව නිපදවන 60% – 65%ක ප්‍රමාණය තව දුරටත් වැඩි කර ගැනීම සහ එමගින් ගෘහාශ්‍රිත, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කොට ඔවුන්ව බල ගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ...
Posted On 16 Nov 2021