සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ඡාවක් අද (07) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවත්විණි.
සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ඡාවක් අද (07) කොල්ලුපිටිය පි...
Posted On 07 Dec 2021