BREAKING NEWS

කර්මාන්ත අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගයට කර්මාන්ත අමාත්‍යවරයා ද එක්වෙයි…

ලොව පුරා කිතුණු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන නත්තල් උත්සවය වෙනුවෙන් සෑම වසරකම කර්මාන්ත අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය විසින් පවත්වන නත්තල් කැරොල් ගී ප්‍රසංගය කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (21) පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මැතිතුමන්ගේ සහ...
Posted On 22 Dec 2021
, By

ඉරාන කර්මාන්ත සහ පතල් නියෝජ්‍ය අමාත්‍ය Alireza Peymanpak මැතිතුමා සහ මෙරට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්…

ඉරාන කර්මාන්ත සහ පතල් නියෝජ්‍ය අමාත්‍ය සහ ඉරාන වෙළඳ ප්‍රවර්ධන සංවිධානයේ සභාපති Alireza Peymanpak මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක් අද (21) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී දෙරටේ අමාත්‍යවරුන් අතර මෙරට ඛනිජ සම්පත් ආශ්‍රිතව අගය...
Posted On 22 Dec 2021
, By

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට නව කර්මාන්ත ඇරඹීමට, ඉඩම් පහසුකම් ලබාදීමට පියවර…

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට නව කර්මාන්ත ඇරඹීම සදහා අවශ්‍ය ඉඩම් පහසුකම් ලබාගැනීමේ සහ ඔවුන්ගේ කර්මාන්ත ප්‍රවර්ධනයට කර්මාන්ත අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් නිෂ්පාදන සංගමය, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ වෙළඳ අමාත්...
Posted On 22 Dec 2021
, By