BREAKING NEWS

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ජාවක්…

වසර 75ක ලාංකීය සිනමා වංශ කතාවේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් සහ දීර්ඝ කාලයක් පුරා සිනමා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් පොදු ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වෙමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාට හෘදය...
Posted On 09 Feb 2022

“පැවති අපිළිවෙළ වෙනස්කර, උපායමාර්ගික සැලසුමකට අනුව යමින් අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මඟ පෙන්වීමේ බලවත් භූමිකාවට පණ පොවන්න” – ඇමති විමල් නව කර්මාන්ත උපදේශක සභා නියෝජිතයන්ට අවධාරණය කරයි

පැවති අපිළිවෙළ වෙනස්කර, උපායමාර්ගික සැලසුමකට අනුව යමින් තමන්ට අදාළ නිශ්චිත කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මගපෙන්වීමේ බලවත් භූමිකාවට පණ පෙවීමට සූදානම් වන ලෙස, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 12කට අදාළව කර්මාන්ත අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද උපදේශක ...
Posted On 09 Feb 2022

කර්මාන්ත පිළිබඳ උපදේශක සභා 12ක සභාපතිවරුන් සහ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඇමති විමල් විරවංශයන්ගේ සුරතින්…

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙරට ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර සියල්ල ආවරණය වන පරිදි කැබිනට් අනුමැතිය ද සහිතව උපදේශක සභා 20ක් පිහිටුවීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ වනවිට පියවර ගෙන තිබේ. දිගු කලක් තිස්සේ කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා ක...
Posted On 09 Feb 2022