කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ අගමැති සුරතින් විවෘත වෙයි!
‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ අද(03) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇරයුමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි. කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම...
Posted On 03 Feb 2022