BREAKING NEWS

2022 විභාගයට පෙනී සිටින උසස් පෙළ සිසුන්ට සූදානම් වීමට සාධාරණ කාලයක් ලබාදිය යුතුයි

“2021 ප්‍රතිඵල ආවේ අගෝස්තු අග – 2022 විභාගය දෙසැම්බර් මුල” “2022 විභාගයට පෙනී සිටින උසස් පෙළ සිසුන්ට සූදානම් වීමට සාධාරණ කාලයක් ලබාදිය යුතුයි” (අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තට උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් ලිපියක්)...
Posted On 12 Sep 2022