දේශීය චිත්‍රපට කර්මාන්තය නැංවීමට අදාළ නිර්දේශ ගෙන එන්න ජානිපෙ මන්ත්‍රී උද්දික විශේෂ කාරක සභාවක් ඉල්ලයි!
දේශීය චිත්‍රපට කර්මාන්තය නැංවීමට අදාළ නිර්දේශ ගෙන එන්න ජානිපෙ මන්ත්‍රී උද්දික විශේෂ කාරක සභාවක් ඉල්ලයි! සිනමා පාසලක් බිහි කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කිරීම, ජාත්‍යන්තරව චිත්‍රපට නිෂ්පාදනය හා බෙදාහැරීම, සිනමා ශාලාවට අමතරව වෙනත් Digital මාධ්‍ය ඔස්සේ NETFLIX,PRIME VIDEO, ඇතුළු...
Posted On 27 Sep 2022