”මම මේ අර්බුදය ගැන අනතුරු ඇගෙව්වේ 2013 දි..” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
වත්මන් ආර්ථික අර්බුදය පිළිබදව තමන් මුලින්ම අනතුරු අගවන ලද්දේ 2013 දි බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසා සිටියේය. ඒ අද (15) උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාප්තියේදීය. අදාළ වීඩියෝව පහතින් නරඹන්න....
Posted On 15 Oct 2022