දෙමළ ඡන්ද කුට්ටිය වෙනුවෙන් තියෙන සංහිදියාවත් විනාශ කරන්න එපා – මුසම්මිල් ජනාධිපතිගෙන් ඉල්ලයි
සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය වෙනුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පූර්ණ බලතල ලබාදී වර්තමානයේ තිබෙන සංහිදියාවත් විනාශ නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පා.ම. මොහොමඩ් මුස්ම්මිල් මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ අද (25)...
Posted On 25 Jul 2023