පොලිමර් නිෂ්පාදකයෝ කොවිඞ් මර්දනයට එක්වෙති! ඇමති විමල් වෙත PPE කට්ටල 500ක් ප්‍රදානය කරති!
සමස්ත ලංකා පොලිමර් නිෂ්පාදකයන් සහ ප්‍රතිචක්‍රීයකරණ කරන්නන්ගේ සංගමය අද (23) සවස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත පුද්ගල ආරක්ෂණ (PPE) කට්ටල 500ක් ප්‍රදානය කරනු ලැබීය. ඉදිරියේ දී එවැනි කට්ටල 5000ක් රජය ගෙන යන කොවිඞ් – 19 මර්දනය කිරීමේ ව...
Posted On 27 Apr 2020









