තල් අයිස්ක්‍රීම් ජනගත කිරීමට ඇමති විමල් මුල් වෙයි!

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක්‍රීම් ජනගත කිරීම අද (19) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදුවිය. 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයෙහි පිහිටි කර්මාන්ත හා සැපයුම්...
Posted On 20 Feb 2020

“සුපිරි ක්‍රිකට් තරුවක් – සුපිරි නිමැවුම්කරුවෙක්” හමුවීම ඇතුළුව ගෙවුණු මහජන දිනයක් !

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සුපුරුදු පරිදි බදාදා මහජන දිනයේදී ජනතා ප්‍රශ්න විසඳමින් කාර්යබහුල විය. අද මහජන දිනය වැඩසටහන ඇතුළත හිටපු ක්‍රිකට් නායක ටී. එම්. ඩිල්ෂාන් මහතා ද දැකගත හැකි වි...
Posted On 20 Feb 2020

ලංකාවේ ප්‍රථම වෘත්තීයමය ක්‍රිකට් පිති නිෂ්පාදක කර්මාන්ත ඇමති හමුවෙයි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා වෘත්තීයමය ක්‍රිකට් පිති නිෂ්පාදනයේ යෙදෙන STAUNCH Manufacturing සමාගමේ නිර්මාතෘ තරුණ ව්‍යවසායකයකු වන සහන් දික්මාදුගොඩගේ මහතා අද (17) “කර්මාන්තකරුවන්ගේ දිනයේ දී” කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය. ආන...
Posted On 18 Feb 2020

අරුවක්කාලු හුණුගල් පරිශ්‍රය ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

ලංකා සිමෙන්ති සමාගමට අයත් එහෙත් පෞද්ගලීකරණය හේතුවෙන් පෞද්ගලික සමාගමක් විසින් සිය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා අරුවක්කාලු හුණුගල් පරිශ්‍රය අද (14) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ඉහත පෞද්ගලික සමාගම හුණුගල් ලබා ගැනීම සඳහ...
Posted On 14 Feb 2020

පෞද්ගලීකරණයෙන් තොරව පොස්පේට් සමාගමෙන් රටට වැඩ කරන හැටි ඇමති විමල් කියයි

ලංකා පොස්පේට් සමාගමේ අයිතිය 100% ක් රජය සතුව තබා ගනිමින්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර සමාගමක් යටතේ නව තාක්ෂණය ද යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සේවක පිරිසගේ ද පූර්ණ සහයෝගය බලාපොරොත්තු වන බවත් කුඩා හා මධ්‍ය...
Posted On 14 Feb 2020

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තත්වයේ ආහාර ‌රසායනාගාරයක්!

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අද(13) දිනයේ ආහාර නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් නිකුත් කිරිමේ නවීන තාක්ෂණික පහසුකම්වලින් සපිරි ආහාර ‌රසායනාගාරයක් රටට දායාද කළේය. එම ජාත්‍යන්තර ආහාර ‌රසායනාගාරය ජනතා අයිතියට පැවරීම කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීර...
Posted On 14 Feb 2020

අද ව්‍යවසායකයාට ජයග්‍රාහී හෙට දිනයක්… අපනයන අභිමුඛ ව්‍යවසායකයන් උදෙසා දැනුවත් කිරීමේ වැඩමුළුවක්

අපනයන අභිමුඛ ව්‍යවසායකයන් හා අපනයන ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ‍ප්‍රකාශනයේ සඳහන් පරිදි අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අද(13) දින කොළඹ 07, මළලසේකර මාවත, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවණාග...
Posted On 13 Feb 2020

“මිණිපුරට සෞභාග්‍යයේ අරුණලු” ගෙවුඩ තාප කරණ අධිතාක්ෂණික විදුලි උදුන මහජන සේවයට විවෘත කෙරේ.

‘මිණිපුරට සෞභාග්‍යයේ අරුණලු’ යන තේමාව යටතේ ‘ගෙවුඩ තාප කරණ අධිතාක්ෂණික විදුලි උඳුන’ මහජන සේවයට විවෘත කිරීම අද (11) රත්නපුර මැණික් මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදු කෙරිණි. මැණික් හා ස්වර්ණාභරණ පර්යේ...
Posted On 12 Feb 2020

වාලච්චේන කඩදාසි කම්හලේ නිමැයුම් මාර්තුවේදී ඔබ අතට පත් කරනවා – ඇමති විමල් කියයි.

විවිධ හේතු මත දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ජාතික සම්පතක් වන වාලච්චේන කඩදාසි කම්හලේ ෆයිල් කවරයක් මාර්තුවේදී ජනතාව අතට පත් කරන තැනට එහි කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට තම අමාත්‍යාංශයට හැකිව ඇති බවත් ඒ සඳහා ඉඩකඩ නිර්මාණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්ෂක ලේකම් ඇත...
Posted On 12 Feb 2020

‘ජනතා මුදල් – ජනතා යහපතට’ මාලඹේ අයි. ජෝතිපාල මාවත පුලුල්කර සංවර්ධනය කෙරේ

කඩුවෙල මහා නගර සභාව මගින් මාලඹේ අයි. ජෝතිපාල මාවත පුලුල්කර සංවර්ධනය කිරීමෙන් අනතුරුව අද (09) දින ජනතා අයිතියට පවරා දුනි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී විය. විදේශ සබදතා...
Posted On 10 Feb 2020