BREAKING NEWS

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “කෑගල්ල සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, “කෑගල්ල සම්ප්‍රාප්තිය” අද(...
Posted On 11 Dec 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “කෑගල්ල සම්ප්‍රාප්තිය” – දෙසැම්බර් 11, සවස 2.00 ට

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින්...
Posted On 09 Dec 2022

“ජපන් සංචාරකයාගෙන් වීසා ගන්නේ රටවල් දෙකයි, එකක් ලංකාව….” – පා.ම. විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්

ජපන් සංචාරකයාගෙන් වීසා ගනු ලබනුයේ රටවල් දෙකක් පමණක් බවත්, ඉන් එක් රටක් වන්නේ ශ්‍රී ලංකාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී, 2023 අයවැය තෙවන වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමිනි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ මෙම කරුණව...
Posted On 08 Dec 2022

හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගෙන් විදුලිබල ඇමැතිට ප්‍රශ්න දෙකක්….

හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ප්‍රශ්න දෙකක් යොමු කළේය. ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී, 2023 අයවැය තෙවන වර කියවීමේ විවාදය අතරතුරදීය. හිටපු කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේ, කර්ම...
Posted On 08 Dec 2022

ජානිපෙ නායක විමල් වීරවංශ ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිසගෙන් චීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාට අවසන් ගෞරව!!

චීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලයේ සකසා ඇති පරිශ්‍රයට අද (05) සවස පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිස ජියැං සෙමින...
Posted On 05 Dec 2022

“මුල්‍ය අරමුදල (IMF) අකමැති නිසාද විදේශ විනිමය පනත සංශෝධනය නොකරන්නේ?” – පා.ම. විමල් වීරවංශ අධිකරණ ඇමැතිගෙන් විමසයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, විදේශ විනිමය පනතෙහි තිබූ බලගතු පදනම නැති කළ බවත්, ඒ හේතුවෙන් අපනයනකරුවන් උපයන ඩොලර් මෙරටට නොගෙනෙන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්නයක...
Posted On 05 Dec 2022

“විදුලිබිල වැඩිකරන්නේ මණ්ඩලයේ නාස්තිකාර වියදම් පියවා ගන්නයි” – පා.ම. විමල් වීරවංශ

විදුලි බිල වැඩි නොකරන ලෙසත්, මේ අවස්ථාවේදී විදුලි බිල වැඩි කිරීමේ අරමුණ වන්නේ මණ්ඩලයේ නාස්තිකාර වියදම් පියවා ගැනීමට බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (05) දින පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය. අදාළ වී...
Posted On 05 Dec 2022

“මැයි 9 වාර්තාව හංගගෙන ඉන්නේ ඇයි?” – පා.ම. විමල් වීරවංශ පාර්ලිමේන්තුවෙන් විමසයි

පසුගිය මැයි 9 වැනිදා රටපුරා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් නොකිරීමට හේතු මොනවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (05) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේය. අදාළ වී...
Posted On 05 Dec 2022

“අපේ රටේ බැංකු තියෙන්නෙ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සඳහායි” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ

ශ්‍රී ලංකාව තුළ බැංකු පද්ධතිය සකස් කර තිබෙන්නේ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සළාසාලීම මූලික කරගෙන මිස, සමාජය නැගිටුවාලීමේ අරමුණ පෙරදැරිව නොවන බව හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (30) දින කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත වැය ශීර්ෂ විවාද...
Posted On 01 Dec 2022

“රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින්; රටේ බැංකු පද්ධතියම හදල තියෙන්නේ නව අදහස් වලට දිරි දෙන්න නොවේ” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ

රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින් බවත්, අප රටේ බැංකු පද්ධතියම සකස් වී ඇත්තේ නව අදහස් සදහා දිරි දීමට නොවන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (30) දින කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් ...
Posted On 30 Nov 2022