BREAKING NEWS

අපනයනකරුවන් 27 යි රටට ඩොලර් ගේන්නෙ; ඩොලර් නොගෙනෙන අයට දඬුවමකුත් නෑ …. – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

නියමිත කාලය ඇතුළතදී තමන් විසින් උපයන ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකාව තුළට ගෙන එන්නේ අපනනයකරුවන් 27 දෙනෙකු පමණක් යැයි, වර්තමාන මහබැංකු අධිපතිවරයා විසින්ම ප්‍රකාශ කළද, රටට අයත් ඩොලර් නොගෙනෙන අපනයනකරුවන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ඔහු විසින් මෙතෙක් ගෙන නොමැති බව...
Posted On 30 Nov 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, “ගාල්ල සම්ප්‍රාප්තිය” අද(2...
Posted On 29 Nov 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය”අද (29) එහි නායක මණ්ඩලයේ සහභාගීත්වයෙන්

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින්...
Posted On 29 Nov 2022

මෝඩ විදියට ‘මැච් එක’ ගහලා වැඩක් නැහැ! ගහන්න ඕනේ රටේ ජනතාවගේ අතට ‘කප් එක’ ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්න අපි එකතු වෙමු! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්!

‘මැච් එක(අරගලය) අපි දින්නා. කප් එක රනිල්ගේ අතට ගියා’ කියා ජවිපෙ අද පවසන බවත් එසේ අනුවණ ආකාරයට ‘මැච්’ ගසා ඵලක් නොමැති බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, රටේ ජනතාව අතට ‘කප් එක’ ගෙනඒමට හැකි වන ආකාරයට ඒ...
Posted On 27 Nov 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අ...
Posted On 27 Nov 2022

පුත්තලමේ මන්ත්‍රීවරයෙක් INSEE සමාගමෙන් සිමෙන්ති කොට්ට 2000 ක් අරන්; එයා කපුටව පිළිගන්න ගුවන් තොටටත් ගියා – පා.ම. විමල් වීරවංශ

ආණ්ඩු පක්ෂයේ, පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු විසින් INSEE සිමෙන්ති සමාගමට බලපෑම් කර, සිමෙන්ති මිටි දෙදහසක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මන්ත්‍රීවරයා විසින් මෙසේ පවසා සිටියේ අද (22) දින පාර්ලිමේන්තුවේදී “2023 අයවැය දෙවැන...
Posted On 22 Nov 2022

මේ රටට අයිති ඩොලර් බිලියන 35ක් වෙන රටවල ‘පාක්’ කරලා තිබෙන්නේ – උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ

ශ්‍රී ලංකාවට අයත් ඩොලර් බිලියන 35ක් වෙනත් රටවල ‘පාක්’ කර අති බව උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ පසුගිය 19 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘කරව්! නැත්නම් පලයව්!!’ යන තේමාව යටතේ පැවති මහජන සමුළුවේදීය. ඒ මහතා වැඩි දුරටත් පව...
Posted On 22 Nov 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” – නොවැම්බර් 27, පෙරවරු 9.30 ට හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ දී

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින්...
Posted On 22 Nov 2022

” ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් – නොරොච්චෝලේ, ලක්ෂපාන විදුලි බලාගාර ඇතුළු රාජ්‍ය සම්පත් විකුණා “ණයට අරන්- සැපට කෑමේ ගමන” නව වටයකින් ඇරඹීමටයි ජනාධිපතිවරයා සැරසෙන්නේ” – උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ

ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ඇතුළු ලාභ ලබන රාජ්‍ය ආයතන, විදුලිබල මණ්ඩලය සතු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, ලක්ෂපාන වැනි ජල විදුලි බලාගාර ඇතුළු එවැනි උපායමාර්ගිකව බලසම්පන්න කළ යුතු ජාතික සම්පත් ඩොලර්වලට විකුණා දමා, විදේශ විනිමය සංචිතයට ඩොලර් බිලියන කිහිපයක් එකතු කර, ‘ණ...
Posted On 20 Nov 2022

“කරව්! නැත්නම් පලයව්!!” ; රටම බලමුළු ගැන්වූ දැවැන්ත මහජන සමුළුව….

උත්තර ලංකා සභාගය, ආණ්ඩුවට එරෙහිව “කරව්! නැත්නම් පලයව්!!” යන සටන් පාඨය යටතේ රටම බලමුළු ගන්වමින් සංවිධානය කළ දැවැන්ත මහජන සමුළුව අද(19) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම දැවැන්ත මහජන සමුළුවේ අරමුණු පැහැදිලි කිරීම උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ...
Posted On 19 Nov 2022