BREAKING NEWS

කර්මාන්තකරුවන්ටම වෙන් වූ සඳුදා දිනය

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (15) දිනයේ දී ද සුපුරුදු පරිදි කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමට කටයුතු කළේය. කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත හා ව්‍යවසායන් තුළ මතුව ඇති ගැටලු බොහෝ පිරිස් ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයා ඒවා ඒ මොහ...
Posted On 15 Jun 2020

මාකඳුර පෙර වැඩුම් මධ්‍යස්ථානය සහ වෙට්ග්‍රෝ ආයතනය ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පවත්වා ගෙන යන “ව්‍යාපාර පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (BREAD Centre) අද (11) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මාකඳුර බටහිර කර්මාන්තපුරයේ පිහිටා ඇ...
Posted On 11 Jun 2020

උතුරේ තරුණ දූ දරුවන්ට වඩාත් සුබදායී අනාගතයක් හැදීමට තල් සංවර්ධන මණ්ඩලයට උපරිම සහයෝගය ලබා දීමට සූදානම් – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

තම අවුරුදු 42ක ඉතිහාසය තුළ ප්‍රථමවරට තල් ආශ්‍රිත භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ විකිණීමට සහ එම භාණ්ඩ නිෂ්පාදනය හා බැඳුණු පවුල්වල දරුවන් ඇතුළු උතුරේ තරුණ දරුවන්ට වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දෙස් විදෙස් සම්පත්දායකයන් යොදා ගනිමින් තල් සංවර්ධන මණ්ඩලය ගෙන ඇති පියවර පැසසුම්...
Posted On 10 Jun 2020

දේශීය ඇගළුම්කරුවන්ට ඇති ගැටළු රැසක් විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි..!

දේශීය ඇගළුම්කරුවන්ට ඇති ගැටළු පිළිබද කර්මාන්ත අමාත්‍යවරයා දැනුවත් කිරීමට සහ ඒවාට විසදුම් ලබාගැනීමේ අරමුණෙන් ඒකාබද්ධ ඇගළුම්කරුවන්ගේ සංසදය අද (09) කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා මුණගැසුණි. දේශීය ඇගළුම් කර්මාන්තකරුවන් මුහුණදෙන...
Posted On 09 Jun 2020

අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය නඟාසිටුවීමට ඇමති විමල්ගෙන් පියවර රැසක්!

අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයෙහි නිරතවූවන්ට කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු පමණක් නොව එම ක්ෂේත්‍රයෙහි දීර්ඝකාලීනව පවතින ගැටලු ද විසඳීමට කඩිනම් පියවර රැසක් ගන්නා බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අද...
Posted On 08 Jun 2020

සඳුදා’ : කර්මාන්තකරුවන් සඳහාම ඇමති විමල් වෙන් කළ දිනය

විෂය භාර අමාත්‍යවරුන් හමු වී ඔවුන් ඉදිරියේ තම ගැටලු පවසා ඒවා නිරාකරණය කර ගැනීමට මහජනතාවට ලැබුණු දිනය මහජන දිනය ය. ඒ සඳහා සෑම අමාත්‍යාංශයකම බදාදා දිනය වෙන් වන්නේය. එදිනට අමාත්‍යාංශ මහජනයාගෙන් පිරී යන්නේ ජනතා ප්‍රශ්න ද සමගිනි. ඒ තදබදය හේතුවෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයට පැමිණෙ...
Posted On 02 Jun 2020

“රූපලාවණ්‍ය – විනෝදාස්වාද වැනි නව කර්මාන්ත ක්ෂේත්‍ර ද අපේ අමාත්‍යාංශය යටතට පත් කර ගෙන ඒවායේ සේවා තත්ත්වය හා ප්‍රමිතිය ඉහළ නැංවීමට පියවර ගන්නවා” – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

‘රූපලාවණ්‍ය – විනෝදාස්වාද’ වැනි නව කර්මාන්ත ක්ෂේත්‍ර කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කරගෙන අදාළ නීත්‍යනුකූල බැදීම් ද සහිතව ඒවායේ සේවා තත්වය හා ප්‍රමිතිය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද 73/1, ගාලු පා...
Posted On 02 Jun 2020

මර නින්දකට යවා තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන යන්ත්‍රය යළි පණ ලබයි!

පැවැති යහපාලන ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඩ් බදියුදීන් කැබිනට් පත්‍රිකාවක් මගින් වසා දැමීමෙන් පමණක් සෑහීමකට පත් නොවී ඈවර කොට, යකඩ ලෙස විකුණා දැමීමට සූදානම් කොට තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන යන්ත්‍රයට පණ දීමට වත්මන් කර්මාන්ත අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහ...
Posted On 30 May 2020

පෞද්ගලික පාසල් දරුවන්ගෙන් දෙවන වාරයේ සම්පූර්ණ ගාස්තු ඉල්ලීම පිළිබද ප්‍රශ්නයට වහා මැදිහත් වන ලෙස ඉල්ලා ඇමති විමල්ගෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක්…

ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. 2020.05.26 ගරු අමාත්‍යතුමනි, පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ ගාස්තුව සම්පූර්ණයෙන් අය කිරීම සම්බන්ධවය. කොවිඩ් – 19 ගෝලීය අර්බුදය හේතු...
Posted On 27 May 2020

ඉස්ලාම් දහමේ හර පද්ධතීන්ට එරෙහිව මතුවන සියලු අන්තවාදයන් පරදවමු! සමගියෙන් – සහජීවනයෙන් බැදෙමු !

ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධානතම අධ්‍යාත්මික උත්සවය වන රාමසාන් උත්සවය අදට(24) යෙදී තිබේ. රාමසාන්හි වැදගත්ම චාරිත්‍රය වන්නේ උදෑසන හිරු උදාවන මොහොතේ සිට සවස හිරු බැස යන තෙක් පුරා මසක් සුරකින උපවාස ශීලය බව දැක ගත හැකිය. උපවාස ශීලය රැකීම තුළින් සමාජයේ වෙසෙන අන්‍යයන්...
Posted On 24 May 2020