පූජ්‍ය කොට්ටාවේ පේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීම…
ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන් මොරකැටිය පන්නිපිටිය පරමධම්ම විහාරයේ පූජ්‍ය කොට්ටාවේ පේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය. මෙම අවස්ථාවට ජානිපෙ මහරගම ආසන සංවිධායක, නාගරික මන්ත්‍රී තිලක් වීරසිංහ, ‘අනාගතය අපි‘ තරුණ ව්...
Posted On 12 Jul 2020