බෝට්ටු සහ බෝට්ටු කාර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

බෝට්ටු සහ බෝට්ටු කාර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ.. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ බ...
Posted On 18 Dec 2020

විදුලි බල සේවයට අවශ්‍ය උපාංග මෙරටදීම නිපදවීමට පියවර…

මෙරට විදුලිය බෙදාහැරීම සදහා අවශ්‍ය වන පරිවාරක උපාංග දේශීයව නිෂ්පාදනය කිරීමේ ඇති හැකියාව පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ඊයේ (16) විදුලිබල අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එම උපාංග දේශීයව නිෂ්පාදනය කිරී...
Posted On 17 Dec 2020

දේශීය කහ (Turmeric) ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වෙයි..

දේශීය කහ (Turmeric) ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමේ අරමුණින් කහ වගාකරුවන්, කහ කුඩු නිෂ්පාදකයින්, කහ ආශ්‍රිත නිෂ්පාදන සදහා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර නිර්මාණය කරන නිර්මාණකරුවන්, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මැදිහත් කරගනිමින් ලං...
Posted On 17 Dec 2020

‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ ජනගත වෙයි!

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කෙරුමට කර්මාන්ත අමාත්‍ය විමල් මහතාගේ සංකල්පයකට අනුව ස්වදේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri...
Posted On 16 Dec 2020

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමඟ අත්වැල් බැදගනී.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (16) කොළඹ මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේදී සිදුව...
Posted On 16 Dec 2020

2020 දෙසැම්බර් 15 දින සිට ‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඇරඹෙයි ! “මෙය දේශීය ව්‍යවසායකයන් මුහුණ දුන් දිගුකාලීන අර්බුදයට පිළියමක්!” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළෙඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් සුවිශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් එමගින් දේශීය නිෂ්පාදන සඳහා...
Posted On 15 Dec 2020

පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට සහ ඉදිරි ව්‍යාපෘති පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත, වැවිලි, පොල් ඇමතිවරු එක්වෙයි..

පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමත් ඉදිරි ව්‍යාපෘති පිළිබද සාකච්ජා කිරීමත් අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන...
Posted On 12 Dec 2020

දේශීයව පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීම පිළිබදව සාකච්ජා කිරීමට කර්මාන්ත, කෘෂිකර්ම සහ පොහොර නිෂ්පාදන ඇමතිවරු එක්වෙයි.

අප රටට උවමනාකරන කෘෂිකාර්මික පොහොර අවශ්‍යතාවය දේශියව නිපදවීමට අවශ්‍යය කරන වැඩපිළිවෙල පිළිබදව සාකච්ජා කිරීම සදහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්...
Posted On 10 Dec 2020

පානළුව කාර්මික ජනපදයේ ඉඩම් අයිතිය පිළිබදව වසර 15 පුරා පවතින ගැටළුව විසදීමට කර්මාන්ත අමාත්‍යවරයා මැදිහත් වෙයි…

කර්මාන්ත අමාත්‍යංශයට අයත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් පරිපාලනය කරනු ලබන ‘පානළුව කාර්මික ජනපදය’ අද (09) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ නිරීක්ෂණට ලක්විය. මෙහිදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා විසින් ඇමතිවරයා පිළිග...
Posted On 10 Dec 2020

ආනයනික සීමා පැනවීමත් සමගම දේශීය කර්මාන්තකරුවන්ට මෙරට වෙළෙඳපොළ තුළ සුවිශාල ඉඩක් නිර්මාණය වී තිබෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතැම් භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කිරීමත් සමගම ඊට සමගාමීව එම භාණ්ඩ දේශීය වශයෙන් නිපදවීමේ සුබදායී ප්‍රවණතාව වැඩි වී ඇති බවත් දේශීය කර්මාන්තකරුවන්ට වෙනදාට වඩා වැඩි ඉඩක් දේශීය වෙළඳපොළ තුළ නිර්මාණය වී ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙය...
Posted On 10 Dec 2020