“ස්වදේශිකත්වය බලගැන්වීම තුළ මෙරට ව්‍යවසායකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගත හැකි පරිදි ඉදිරියට එන බවට ‘ජාත්‍යන්තර මට්ටමේ YOO පාවහන් සන්නාමය බිහිවීම’ හොඳ නිදසුනක් !” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
ස්වදේශිකත්වය බලගැන්වීම තුළ මෙරට ව්‍යවසායකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගත හැකි පරිදි ඉදිරියට එන බවට ‘YOO පාවහන් සන්නාමය’ යටතේ ජාත්‍යන්තර පාවහන් වෙළඳපොළ ආක්‍රමණය කළ හැකි පාවහන් නිපදවිය හැකි කර්මාන්ත ශාලාවක් සරසවි ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ සභාපති හේමන්ත පෙර...
Posted On 21 Jan 2021









