පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය (Templeburg Industrial Estate) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ගේ නිරීක්ෂණයට… කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින පනාගොඩ ප්‍රදේශයේ පිහිටි ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය(Templeburg Industrial Estate) අද (09) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙහිදී කර්මාන්තපුරය ආශ්‍රිත කර්මාන්ත ශාලා කිහිපයකම නිෂ්පාදන ක්‍රියාවලිය සහ ගැටළු පිළිබද සමීපව නිරීක්ෂණ කිරීමට අමාත්‍යවරයා පියවර ගන්නා ලදි. පසුව පැවති සාකච්ජාවේදී කර්මාන්තපුරය ආශ්‍රිත ඉදිරි සැලසුම් සහ ව්‍යාපෘති පිළිබදවත් ගැටළුවලට විසදුම් ලබා ගනිමින් ඉදිරි කාලයේ ගත යු...
Posted On 10 Dec 2020









