BREAKING NEWS

ජනපති රනිල්ගේ “රාජාසන මේනියාවට” විරෝධය පා නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු 36 සභා ගැබෙන් එළියට බසිති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “රාජාසන මේනියාවෙන්” පෙළෙන බව පවසමින් ඊට විරෝධය පා, නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනා සභා ගැබෙන් ඉවත්ව ගියා. ඒ, අද (08) දින ජනාධිපතිවරයා විසින් සිය “රාජාසන කතවා” සිදු කිරීම සඳහා සභා ගැබට ප...
Posted On 08 Feb 2023

රාජපක්ෂ වලව්වේ තේ අල්ලමින් සිටි ප්‍රභාකරන්ගේ අවතාරයක්වූ රාසමානික්‍යන් සිංහල ජන සමාජය නොමග යවමින් සිටිනවා – ජානිපෙ පා.ම. නිමල් පියතිස්ස

රාජපක්ෂ වලව්වේ තේ අල්ලමින් සිටි ප්‍රභාකරන්ගේ අවතාරයක්වූ රාසමානික්‍යන් සිංහල ජන සමාජය නොමග යවමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි. ඒ, ඊයේ (05) දින පැවැති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවේදී...
Posted On 06 Feb 2023

TV වලින් හැංගු, යාපනයේදී STF ට එල්ල කළ ප්‍රහාරයක් ගැන විමල් හෙළි කරයි

පසුගියදා යාපනයේදී පැවැති තෛයිපොංගල් දින උත්සවයේදී ජනධිපතිවරයා ඉදිරිපිටදීම සාමාන්‍ය වැසියන් විසින් විශේෂ කාර්යය බලකායේ සෙබළුන්ට මඩ වතුර ප්‍රහාරයක් එල්ල කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සහජීවනයට තර්ජනයක් වේ...
Posted On 03 Feb 2023

ඉතිහාසයේ පළමු වරට ජේ.ආර්. ගැන වෙනස් කියවීමක් විමල් කරයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් හිටපු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පිළිබදව අලුත්ම අනාවරණයක් සිදු කළා. ඒ ඊයේ (02) දින “රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” නමින් පැවැති ප්‍රසිද්ධ දේශනයේදී අදහස් දක්වමිනි. අදාළ වී...
Posted On 03 Feb 2023

කපුටන් බහුල නිසා රටේ පාපයන් වැඩිවෙලා – ජා.නි.පෙ. නායක විමල් වීරවංශ

කාකයන්ගෙන් බහුල රට පාපයන්ගෙත් බහුල රට බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (02) දින “රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” නමින් පැවැති ප්‍රසිද්ධ දේශනයේදී අදහස් දක්වමිනි. අදාළ වී...
Posted On 03 Feb 2023

“රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” විමල් මුල සිට අගට කියයි

”රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අද(02) කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කරනු ලැබීය. පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් ප...
Posted On 02 Feb 2023

”රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” – ප්‍රසිද්ධ දේශනය හෙට

”රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” තේමාව මුල් කරගත් ප්‍රසිද්ධ දේශනයක් හෙට (02) දින කොළඹ – සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වෙනවා. ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන මෙහි ප්‍රධාන දේශනය එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා වි...
Posted On 01 Feb 2023

“මාර්තු 9 වැනිදාට, බැසිල්ලාගේ පොහොට්ටුව බිංදුවට වට්ටා මේ පරපුටු – අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පෙන්විය යුතුයි” -උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ

මාර්තු 9 වැනිදාට, මේ පරපුටු අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට අයිතියක් නොමැති බව පෙන්විය යුතුව ඇති බවත් ඒ සඳහා අනිවාර්යෙන්ම රට වලපල්ලට ඇදදැමූ බැසිල් රාජපක්ෂලාගේ ‘පොහොට්ටුව’ පළාත් පාලන මැතිවරණයේදී බිංදුවට වට්ටවා, පවුල් පාලනයේ ක්‍රියාන්විතය නතර ක...
Posted On 28 Jan 2023

අනේකවිද බාධක හමුවේ වුව නොසැලී තම ජීවිතයේ තියුණුතම කඩඉම ජය ගැනීමට සැරසෙන ඔබට ධෛර්යය හා ශක්තිය!

අද (23) දින ඇරඹෙන, 2022 අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා මුහුණ දෙන සිසු දරු දැරියන් වෙත සුබ පතමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ. ආදරණීය දුවේ, පුතේ, අනේකවිද බාධක හමුවේ වුව නොසැලී තම ජීවිතයේ ...
Posted On 23 Jan 2023

“මැයි 9 වාර්තාව තවමත් හංගාගෙන ඉන්නේ ඇයි ?” – ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ

පසුගිය මැයි 9 වැනිදා රටපුරා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් නොකරන හේතු මොනවාදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා අද (19) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේය. මන්...
Posted On 19 Jan 2023