ඓතිහාසික මහනුවර නගරයේ සිදු කරන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මහා නා හිමිවරුන්ගේ අනුමැතිය සහිතව පමණයි. එය ‘ගෝඨාභය සම්ප්රදාය’යි – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ
‘බෝගම්බර සිපිරි ගෙදර’ භූමියේ හෝටල් පමණක් නොව ඓතිහාසික මහනුවර නගරයේ සිදු කෙරෙන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මහා නාහිමිවරුන්ගේ අනුමැතිය සහිතව පමණක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් එය ‘ගෝඨාභය රාජපක්ෂ’ පාලනයේ සම්ප්රදාය බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් ...
Posted On 31 Jul 2020









