මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමයත් රටට පණ දෙන විමල්ගේ ජය විජයග්‍රහණයක් කිරීමට එක් වෙයි…

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට එක්වන විවිධ වෘත්තික, විද්වත් හා ව්‍යාපාරික ප්‍රජාව අතරට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවාහ මංගල්‍ය සැපයුම්කර...
Posted On 12 Jul 2020

රටට පණ දෙන විමල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මුළු දුන් “අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කොළඹ දිසා නියෝජිත සමුළුව…

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මහ මැතිවරණ ජයග්‍රහණය, විජයග්‍රහණයක් බවට පත් කිරීමට ජානිපෙ තරුණ ව්‍යාපාරය වන ” අනාගතය අපි” කොළඹ දිසා නියෝජිතයෝ මේ වන විට මැතිවරණ මෙහෙයුම් කටයුතුවල නිරතව...
Posted On 12 Jul 2020

බම්බලපිටියේ වජිර පුල්ලෙයාර් කෝවිලේ රටට පණ දෙන විමල් වෙනුවෙන් ආශිර්වාද පූජාවක් !

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජය විජයග්‍රහණයක් බවට පත් කිරීමට අද වන විට කොළඹ දිස්ත්‍රික් දමිළ ජනතාව ද එක්ව සිටිති. ඊයේ (10) බම්බලපිටියේ වජිර පුල්ලේයාර් කෝවිලේ දී ආශිර්...
Posted On 10 Jul 2020

‘කොළඹ සජ්ජන මන්ත්‍රණයේ’ ජනපති සම්ප්‍රාප්තිය…

‘කොළඹ සජ්ජන මන්ත්‍රණයට’ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් එක් වූ අතර විමල් වීරවංශයන් වෙනුවෙන් එක්ව සිටි පිරිසට ආචාර කරමින් වේදිකාවට සම්ප්‍රාප්ත වූ එතුම...
Posted On 10 Jul 2020

” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” ජය තහවුරු කළ කෝට්ටේ විද්වත් වෘත්තික හමුව !

ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම යටතේ පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් ඊයේ (10) නාවල, කොස්වත්ත ඔපියුලන්ට් උත්සව ශාලාවේදී පැවැත්විණි . විද්වත් වෘත්තිකයන් පිරිසක...
Posted On 10 Jul 2020

” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” ජය තහවුරු කළ වැල්ලවත්ත ජනහමුව !

ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම යටතේ පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් ඊයේ (10) වැල්ලවත්ත මැරයින් ග්‍රෑන්ඩ් උත්සව ශාලාවේදී පැවැත්විණි . වැල්ලවත්...
Posted On 10 Jul 2020

‘කොළඹ සජ්ජන මන්ත්‍රණය’ රටට පණ දෙන විමල්ට තුති පුදති!

මහා සංඝරත්නය, ජාතික ව්‍යාපාරයේ නියමුවන්, කලාකරුවන් ද විද්වත් වෘත්තිකයන් පිරිසකගේ ද සහභාගීත්වයෙන් අද (09) බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැති ‘කොළඹ සජ්ජන මන්ත්‍රණයේදී’ මෙවර කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අංක 19න් ඉදිරිපත්ව සිටින ...
Posted On 09 Jul 2020

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 5,000ක් සවිබල ගැන්වීමට මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබෙයි

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කරමින් මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම අද (09) සිදුවිය. මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේදී මෙම සහයෝගීතාවයට එළඹිනි....
Posted On 09 Jul 2020