කැනඩාවේ සමූල ඝාතණ දිනය සමරන්න විමල්ගෙන් යෝජනාවක්වීඩියෝ
කැනඩා අගාමාත්යවරයා විසින් පසුගියදා 18 වනදා සමූල ඝාතණ දිනයක් වශයෙන් නම් කර රටට විශාල අපකීර්තියක් සිදු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි. කැනඩාව යනු එරට සිටි රතු ඉන්දියානුවන් සමූල ඝාතණයට ලක් කර, 1996 වසරේදී ඉතිරිව සිටි ඔවුන්ගේ දරුවන්ද මරා ද...
Posted On 23 May 2023