“මේ මැතිවරණය බැසිල් බිංදුවට බස්සන රනිල්ගෙ ගේම් එකක් වෙලා” – ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ
මෙවර පළාත් පාලන මැතිවරණය බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන බලය බිංදුවට බැස්සවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපයෝගී කරගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (11) දින පැවැති, මෙවර පළාත් පාලන මැතිවරණයට නිදහස් ජනතා සන්ධානයෙන් තරඟ...
Posted On 12 Feb 2023









