‘මිනිය’ බදාගෙන මේ රට මිනී කනත්තක් කිරීමට දඟලන අසාත් සාලි වැනි අන්තවාදයට උඩගෙඩි දෙන සියලු පිරිස්වලට එරෙහිව නීතිය බලාත්මක කරන්න” – ජානිපෙ නායක, ඇමති විමල් ජනපති ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලයි

කොවිඞ් ආසාදිතයන්ගේ මළ සිරුරු භූමදානය කළ යුතු බවට තර්ජනය කරමින්, කටමැත දොඩන අසාත් සාලි වැනි දේශපාලන නිගණ්ඨයන් මේ රට මිනී කනත්තක් කිරීමට දඟලන බැව්න් එය වැළැක්වීමට අවශ්‍ය පරිදි නීතිය බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ක...
Posted On 06 Jan 2021

ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක්…

ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (04) කර්මාන්ත අමාත්‍ය ව...
Posted On 05 Jan 2021

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ…

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (04...
Posted On 05 Jan 2021

2021 නව වසරේ වැඩ අරඹමින්…

කර්මාන්ත අමාත්‍යංශය නව වසර සදහා රාජකාරි කටයුතු ඇරඹීම කර්මාන්ත කැබිනට් අමාත්‍ය ගරු විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2021.01.01) උදෑසන කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි. සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ජාතික ධජය ඔසවා, ජාතික ගීය ග...
Posted On 01 Jan 2021

“පුල්මුඩේ ඛනිජ වැලි අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට ලක්කර විකිණීමෙන් ලංකා ඛනිජ වැලි සමාගමේ ආදායම කිහිප ගුණයකින් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ලබන වසර තුළ පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් ලබා ගන්නා ඛනිජවැලි වර්ගීකරණය කොට රට පැටවීම නවතා ඒවා අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට ලක් කර විකිණීමෙන් ලංකා ඛනිජ වැලි සමාගමේ ආදායම කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට අවශ්‍ය මූලික පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසය...
Posted On 23 Dec 2020

ගම හදන යෝජනා සමගින් කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි!

සෑම ග්‍රාම සේවා වසමකින්ම ලබාගෙන ඇති ග්‍රාමීය සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර එක් එක් ව්‍යාපෘතියට අදාළ නිලධාරින් හා ආයතන හඳුනාගැනීම පිණිස කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක,කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අ...
Posted On 22 Dec 2020

විදුලි හා විද්‍යුත් උපකරණ අංශයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ…

විදුලි හා විද්‍යුත් උපකරණ අංශයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් විදුලි හා විද්‍යුත් උපකරණ නිෂ්පාදකයින් සහ අමතර කොටස් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද...
Posted On 21 Dec 2020

දැව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ දැව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටළු පිළිබඳව සාකච්ජ...
Posted On 21 Dec 2020

උණ දැව පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත වෙයි…

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් උණ දැව ආශ්‍රිත කර්මාන්ත දාමය (Industry Chain Line) ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) අනුග්‍රහයෙන් ආරම්භ කළ උණ දැව ආශ්‍රිත පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය අද (21) කටුබැද්ද ලක්සල ප...
Posted On 21 Dec 2020

ආහාර සහ බීම ආශ්‍රිත ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ කර්මාන්ත ඇමතිවරයාගේ අවධානය යොමුවෙයි…

ආහාර සහ බීම ආශ්‍රිත ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින් ඇසුරුම් සමාගම්, ඇසුරුම්කරුවන්, ආහාර හා බීම නිෂ්පාදකයින් ඇතුළු ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (18) කර්මාන්ත ඇමති විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්විණි....
Posted On 18 Dec 2020