කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව සාර්ථක ව්‍යවාසයකයකු බිහිකිරීමේ වැඩපිළිවෙළ යටතේ පුහුණුව ලැබූවන්ට සහතිකපත් සහ උපකරණ කට්ටල ලබාදෙයි…

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ අදහසකට අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බිහි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන පර්ෂද සංවර්ධන වැඩසටහන යටතේ පාවහන් නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන...
Posted On 01 Feb 2021

“කඩුවෙල සහ බත්තරමුල්ල අධ්‍යාපන කොට්ඨාසයන්හි පාසල් පවත්වාගෙන යාමට අදාළ සමාලෝචන වාර්තාව කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා” – කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටා ඇති කඩුවෙල සහ බත්තරමුල්ල අධ්‍යාපන කොට්ඨාස 02හි පාසල් පවත්වාගෙන යෑමට අදාළ සමාලෝචන වාර්තාව කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය, ජානිපෙ නායක ව...
Posted On 01 Feb 2021

” නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය අධිකාරියට ඇති පූර්ණ හිමිකාරීත්වය අහිමි වන ආකාරයේ කවර පියවරකට හෝ ආණ්ඩුව ගමන් කරනවා නම් අපි එයට විරුද්ධයි” – ආණ්ඩුවේ පක්ෂ 10ක ඒකමතික ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් ජානිපෙ නායක, ඇමති විමල් කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇති පූර්ණ හිමිකාරීත්වය අහිමි වන ආකාරයේ කවර හෝ පියවරකට ආණ්ඩුව ගමන් කරනවා නම් එයට විරුද්ධ විය යුතුය, යන ඒකමතික ස්ථාවරයට ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින තම පක්ෂය ඇතුළු පක්ෂ 10ක නායකත්වය පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ නාය...
Posted On 31 Jan 2021

කර්මාන්තකරුවන් ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ දී මුහුණපා ඇති ගැටළු පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා සහ ඇසුරුම් සමාගම්, ඇසුරුම්කරුවන්, ඇතුළු ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (25) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී ඇසුරුම්කරණයට අදාළ නීතිමය පසුබිම සම්බන්ධ ගැටළු, බුද්ධිමය දේපළ ගැටළු, අසුරුම්කරුවන් මුහුණපා ඇති මුද්‍රණ ගැටළු දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි. ඒ සදහා සෘජුව සම්බන්ධිත ආයතන වන පාරිභෝගික සේවා අධිකාරිය, බුද්ධිමය දේපල කාර්යාංශය, රාජ්‍ය භාෂා කොමිසම, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතන...
Posted On 25 Jan 2021

Made in Sri Lanka සංකල්පයට අනුව විදුලිබල සේවයට අවශ්‍ය උපාංග ආනයන කිරීම වෙනුවට දේශියව නිපදවීමේ උත්සාහය සාර්ථක වෙයි…

මෙරට විදුලිය බෙදාහැරීම සදහා අවශ්‍ය වන පරිවාරක උපාංග දේශීයව නිෂ්පාදනය කිරීමේ ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා, විදුලිබල අමාත්‍යාංශය , ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා පිගන් සංස්ථාව සහ ක්ෂ...
Posted On 25 Jan 2021

අත්තනගල්ල යෝජිත කර්මාන්තපුරය ඉදිකරන ස්ථානය කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල පෙතියාකන්ද ප්‍රදේශයේ අක්කර 150 කට වැඩි භුමි භාගයක ඉදිකිරීමට යෝජිත කර්මාන්තපුරය ඉදිකරන ස්ථානය අද (22) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා ඇතුළු නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණි. බස්නාහිර පළාත තුල සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 150 කට ...
Posted On 23 Jan 2021

‘සෙත්සිරිපාය අදියර III : බහු මහල් කාර්යාල සංකීර්ණය, සෙත්සිරිපාය පරිශ්‍රය’ ඉදිකිරීමට මුල්ගල තැබෙයි !

‘සෙත්සිරිපාය අදියර III: බහු මහල් කාර්යාල සංකීර්ණය, සෙත්සිරිපාය පරිශ්‍රය’ ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද (22) සෙත්සිරිපාය පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්‍ය ව...
Posted On 22 Jan 2021

කටුනායක-කටාන ට සංචාරක ආකර්ෂණය සහිත හරිත කර්මාන්තපුරයක්…

කටුනායක – කටාන ප්‍රදේශයේ අක්කර 100කට වැඩි භූමියක සංචාරක ආකර්ෂණය සහිත හරිත කර්මාන්තපුරයක් ඉදිකිරීමට යෝජිත ස්ථානය අද (22) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා ඇතුළු නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණි. කටුනායක ගුවන් තොටුපළට ආසන්නව මෙම යෝජිත කර්මාන්තපුරය පිහිටි ස්ථානය ඇති අ...
Posted On 22 Jan 2021

“එෆ්සීඅයිඩී භීතිකාවෙන් මිදී බියෙන් සැකයෙන් තොරව, කාර්යක්ෂමව හා ඵලදායීව ජනතාවට සේවය කළ හැකි වාතාවරණයක් අද රාජ්‍ය සේවකයාට නිර්මාණය කර දී තිබෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

‘එෆ්සීඅයිඩී’ නැමැති නීති විරෝධී පොලිස් කොට්ඨාසය යොදා ගනිමින් පසුගිය ආණ්ඩුව රාජ්‍ය සේවකයාට තීන්දු ගෙන, වැඩ කිරීමට නොහැකි භීතිකාවක් නිර්මාණය කළ බවත් එය නවතා, බියෙන් සැකයෙන් තොරව කාර්යක්ෂමව හා ඵලදායීව ජනතාවට සේවය කළ හැකි වාතාවරණයක් අද රාජ්‍ය සේවකයාට නිර්මා...
Posted On 22 Jan 2021

“වේවැල් කර්මාන්තය ඇතුළු ජනමූල කර්මාන්ත සඳහා මෙතෙක් ඉටු නොවූ සාධාරණය දැන් ඉටු වෙමින් තිබෙනවා ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වේවැල් කර්මාන්තය ඇතුළු ජනමූල කර්මාන්ත සඳහා මෙතෙක් පැවැති බොහෝ ආණ්ඩුවලින් නිසි අවධානයක් යොමු නොකළ බවත් වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳව අවබෝධයෙන් යුතුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ජනමූල කර්මාන්ත ඍජුවම ඉලක්ක කරගත් රාජ්‍ය අමාත්‍යාංශ තු...
Posted On 21 Jan 2021