‘පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දුන් ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමති විමල්ගෙන් උපදෙස්’
පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබා දෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ ඊයේ(29) 73/1, ගාලු පාර, කොළඹ 03 ...
Posted On 30 Sep 2020









