156 වැනි අනගාරික ධර්මපාල ජන්මදින සැමරුම් උළෙලට ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් එක් වෙයි

ධර්මපාල පරපුර’ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ 156 වැනි අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුම් උළෙල ඊයේ (17) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. පූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමියන්ගේ මුලසුනෙන් පැවැති මෙම සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයෝ ලෙස ජාතික නිදහස් ප...
Posted On 18 Sep 2020

සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ 2 වැනි ජාතික මහා සම්මේලනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් මුළු දෙයි!

සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ 2 වැනි ජාතික මහා සම්මේලනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් මුළු දෙයි දිවයින පුරා ඇති වෙළඳ සංවිධාන දිස්ත්‍රික් මට්ටමින් ඒකාබද්ධ කොට එම දිස්ත්‍රික් නියෝජිතයන්ගෙන් ගොඩනගන ලද ‘සිටුවර ජයබල...
Posted On 18 Sep 2020

අග්‍රාමාත්‍යතුමන් සමග කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා 6 වැනි සංවත්සරය යෙදෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි!

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද 2020.09.17 දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය. මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්...
Posted On 18 Sep 2020

මෙරට ස්වාමීන් වහන්සේලා සදහා අවශ්‍ය කරන සිවුරු ආනයනය වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සුදානම්…

මෙරට වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා 40,000කට අධික පිරිසක් වෙනුවෙන් අවශ්‍ය කරන නියමාකර ප්‍රමිතියෙන් යුතු සිවුරු, වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ආනයනික සිවුරුවලින් බවත් අද (17) කර්මාන්ත අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකදී පැවස...
Posted On 18 Sep 2020

මෙරට හඳුන්කූරු කැනඩාවටත්….

මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ඊයේ (16) ආරම්භ කළේය. එම අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට මාධ්‍ය හමුවක් හා සුහද හමුවක් පිටකෝට්ටේ රැෆාල් උත්සව ශාලාවේ දී පැවැත්විණි. එහි දී අපනයන...
Posted On 17 Sep 2020

ශිල්ප Thursday : ජාතික හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවිපොළ විවෘත වෙයි

කර්මාන්ත අමාත්‍යාංශයේ මඟපෙන්වීම අනුව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනු ලබන ජාතික හස්ත කර්මාන්ත අලෙවි නිෂ්පාදන අලෙවිපොළ : ‘ශිල්ප Thursday’ ගරු අග්‍රාමාත්‍ය ...
Posted On 17 Sep 2020

හස්ත කර්මාන්ත ශිල්පීන් පැහැබර අනාගතයකට රැගෙන යෑම අපේ අරමුණයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණ දී තිබූ අඳුරු සහ අවාසනාවන්ත කාල පරිච්ඡේදය දැන් අවසන් බවත් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ඔවුන් ඉතාමත් පැහැබර, දීප්තිමත් අනාගතයකට රැගෙන යෑම රජයේ අරමුණ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ‘ශිල්ප Thursday : ජාතික හස්ත...
Posted On 17 Sep 2020

”සාමාන්‍ය පෙළින් සහ උසස් පෙළින් පසු පාසල් හැර යන ශිෂ්‍යයන්ට විධිමත් අධ්‍යාපනයක් සමග උපාධියක් ලබාදීමට පියවර ගන්න” ඇගළුම් ආශ්‍රිත පුහුණු ආයතනවලට කර්මාන්ත ඇමති විමල්ගෙන් උපදෙස්

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කොට ඇගළුම් ආශ්‍රිත අධ්‍යාපන ආයතනවලින් පාඨමාලා හදාරන සිසුන්ට දේශීය උපාධි ආයතන සමග එක්ව පිළිගැනීමක් ඇති උපාධියක් ලබාදීමට කටයුතු කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (15) පැවති සාකච්ජාවකදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. ශ්‍රී ලංකා ඇග...
Posted On 15 Sep 2020

’දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයා : දියසෙන්’ ඇමති විමල් හමුවට…

දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt Ltd) ප්‍රධාන විධායක නිලධාරී චමීර ප්‍රසාද් ජයසිංහ මහතා ඇතුළු ඔහුගේ එම විස්මිත නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම අද (13) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘කර්මාන්තකරුවන්ගේ දිනයේ...
Posted On 14 Sep 2020

“ගැසට් කොට ඇති කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා” – අගමැති පත් කළ කමිටුවේ සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කමිටුවක් පත්කර එමගින් දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන...
Posted On 13 Sep 2020