පරන්තන් කෙමිකල් සමාගමේ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු පහසුකම් සැපයීම සහ යෝජිත රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්තපුරය පිළිබද කර්මාන්ත ඇමතිවරයා සහ නිලධාරින් අතර සාකච්ජාවක්

වසරකට රුපියල් බිලියන 1.66 වැයකොට මෙරට අවශ්‍යයතාව සපුරාලීමට ආනයනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය මෙරටදීම නිපදවීමේ හැකියාව ඇති, ත්‍රස්තවාදී ගැටුම් නිසා දීර්ඝ කාලයක් පුරා අකර්මණ්‍ය වූ පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් රාජ්‍ය ආයතනයේ කටයුතු කඩිනම් කිරීමට සහ අවශ්‍ය යටිතල ප...
Posted On 04 Sep 2020

“අපේ රට අපනයන වෙළඳපොළ ජයගත්තු මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, මානසිකත්වය හා සංස්කෘතිය නිර්මාණය කිරීමට කැපවෙමු! – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලංකාව මතු අනාගතයේ දී ආනයනික භාණ්ඩවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළඳපොළ ජයගත් මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, ඊට අදාළ මානසිකත්වය හා සංස්කෘතිය නිර්මාණය කිරීමට කැප වන ලෙස කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ සියලු පිරිස් වෙතින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ...
Posted On 04 Sep 2020

දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් “ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය” පිළිබඳව දැනුම්වත් කිරීමට වැඩමුළුවක්!

දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන අපනයනයේ දී මුුහුණ දෙන දුෂ්කරතා මඟ හරවා ගැනීමට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම ලබා දීමට ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමට කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබිණි. මෙම වැඩමුළුවෙහි සමාරම්භක අවස්ථාවට කර්මාන...
Posted On 03 Sep 2020

ජන පැතුම් ඉටු කළ මහජන දිනයක්!

ජාතික නිදහස් ‍පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බදාදා මහජන දිනය මහ මැතිවණයෙන් අනතුරුව අද (02) සුපුරුදු පරිදි 73/1, ගාලු පාර, කොළඹ 03 පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි. උතුරු – නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සිව් දිගම නියෝජනය කරමින් විශාල ජනකායක් ම...
Posted On 03 Sep 2020

කෙසෙල් ගොවියාගේ අතමිට සරු කරන පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක් හඳුන්වා දීමට කර්මාන්ත ඇමති විමල් මැදිහත් වෙයි

කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහ...
Posted On 03 Sep 2020

බිනර පුන් පොහොය දා සිරි සුධර්මයාන සේනාසනයේ පිංකම් මාලාව…

කඩුවෙල, තුන්අදහේන සිරි සුධර්මයාන සේනාසනයේ අභිනවයෙන් ඉදි කෙරෙන අංජලිකරණීය සෑ රදුන්ගේ ගර්භ නිධානෝත්සවයට සහ ඝන්ඨාර කුළුණ නිරාවරණය කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (01) බිනර පුන් පොහොය දා සහභාගී විය. පානදුර, ත...
Posted On 02 Sep 2020

කොලොන්නාව ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

කොලොන්නාව ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි 2020 මහ මැතිවරණයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු ජානිපෙ කොලොන්නාව ආසනයේ සහෘදයන්ට තුති පිදීමේ සුහද හමුවක් ඊයේ (31) කැළණියමුල්ල නයගරා උත්සව ශාලාවේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට කොටිකාවත්ත...
Posted On 01 Sep 2020

“කර්මාන්තකරුවන්ට නව ජීවයක්” තවත් කර්මාන්තකරුවන්ගේ දිනයක නිමාව…

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අදත් (31) සුපුරුදු පරිදි 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහි දී කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් රැසක් තම කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස අමාත්‍යවරයා...
Posted On 01 Sep 2020

ඇමති විමල් බෙල්ලන්විල බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගනියි !

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (30) බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා බැලීය. ඉන් අනතුරුව අමාත්‍යවරයා බෙල්ලන්විල බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය....
Posted On 30 Aug 2020

කර්මාන්ත පුනරුදයට ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ‘පස් අවුරුදු සැලැස්මක්’

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම පිණිස ඉදිරි වසර 05 සඳහා සැලැස්මක් සකස් කිරීමට අදාළ ප්‍රථම සාකච්ඡාව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථාන...
Posted On 26 Aug 2020