BREAKING NEWS

“පොරොන්දුව සහ තීන්දුව” : විමල් – ගම්මන්පිල රට සුරකින ජනතා ප්‍රතිඥාවකට අත්සන් තබයි…!

සියලු ජාතිවාදී, අන්තවාදී බලවේග පරදවමින් ජාතික සම්පත් සුරකිමින්, දේශීය ආර්ථිකයක් මත පදනම්ව ඉදිරියේ බලයට පත්වන රජය මගින් ජනතා අපේක්ෂාවන් ඉටු කරන බවට අද (18) දිනයේ දී කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්...
Posted On 18 Jul 2020

වාලච්චේන කම්හලේ “ටොන් 30ක ප්‍රථම කඩදාසි තොගය” ජුලි 30 වැනිදා ඔබ අතට පත් කිරීමට අපි සූදානම් – ජාතික කඩදාසි සංස්ථාවේ සභාපතිගෙන් රටට සුබ පණිවිඩයක්

2020 ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල, 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් ...
Posted On 17 Jul 2020

‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ යුගයේ දී තමන්ගේ නිෂ්පාදනයක් ලෝකයට යැවිය හැකි තරුණියක – තරුණයකු වන්න. ඒ සඳහා අපි මඟ සලසන්නම්… – ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

මේ වන විට ඇරඹී ඇති කර්මාන්ත පුනරුද යුගය හෙවත් ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ යුගයේ දී තම නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට යැවිය හැකි විභවයක් සහිත තරුණයකු – තරුණියක වන ලෙසත් ඒ සඳහා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන් අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා දීමට සූදානම් බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්...
Posted On 16 Jul 2020

ජාතිවාදී දේශපාලනඥයන් උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට තල් සංවර්ධන මණ්ඩලය අද ඉතා හොඳ ප්‍රායෝගික පිළිතුරක් ලබා දී තිබෙනවා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

උතුරේ දමිල ජනතාව මුහුණ දී ඇති ඉඩම් හිඟයට එකම පිළියම එම ප්‍රදේශයේ පවතින හමුදා කඳවුරු ඉවත් කිරීම බවට පෙන්වා දෙමින් ජාතිවාදී දේශපාලනඥයන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට පිළිතුරු දෙමින් තල් සංවර්ධන මණ්ඩලය, කජු සංස්ථාවට අයත් මන්නාරම ප්‍රදේශයේ ඉඩම් අක්කර 200ක් ගිවිසුම් මගින් උතුරේ තල් ගොවී...
Posted On 15 Jul 2020

එකිනෙකා දෙස වෙනස් ඇසකින් බැලූ යුගය දැන්වත් අවසන් කරමු! ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට එක්වෙමු! – මුරලි ඇතුළු දමිල ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ඇමති විමල් කියයි

එකිනෙකා දෙස වෙනස් ඇසකින් බැලූ යුගය දැන් අවසන් බවත් සිංහල, දමිළ, මුස්ලිම් භේදයෙන් තොරව අප සියල්ලන් ශ්‍රී ලංකාව ගොඩනැගීමට අත්වැල් බැඳගත යුතු බවත් ජාතික නිදහස් පෙමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. පසුගිය දා හිටපු ප්‍රවීණ ...
Posted On 14 Jul 2020

හෝටල් මුලුතැන්ගෙයි උපකරණ නිපදවන්නන්ගේ සංගමයත් රටට පණ දෙන විමල්ගේ ජය විජයග්‍රහණයක් කිරීමට එක් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට එක්වන විවිධ වෘත්තික, විද්වත් හා ව්‍යාපාරික ප්‍රජාව අතරට ශ්‍රී ලංකාවේ හෝටල් මුලුතැන්ගෙයි උපකරණ නිපදවන්නන්ගේ සංගමය ද එක්ව සිටි. ඔවුන් පසුගිය දා...
Posted On 14 Jul 2020

විමල්ගේ විජයග්‍රහණයට මුරලිගෙන් සවියක්!

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහමැතිවරණ විජයග්‍රහණය වෙනුවෙන් දමිල ව්‍යාපාරික ප්‍රජාවගේ හමුවක් ඊයේ (11) සවස කොළඹ කිංස්බරි හෝටලයේදී සංවිධානය කිරීමට හිටපු ප්‍රවීණ ක්‍රීඩක මුත්තයියා මුරලි...
Posted On 13 Jul 2020

මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමයත් රටට පණ දෙන විමල්ගේ ජය විජයග්‍රහණයක් කිරීමට එක් වෙයි…

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට එක්වන විවිධ වෘත්තික, විද්වත් හා ව්‍යාපාරික ප්‍රජාව අතරට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවාහ මංගල්‍ය සැපයුම්කර...
Posted On 12 Jul 2020

රටට පණ දෙන විමල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මුළු දුන් “අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කොළඹ දිසා නියෝජිත සමුළුව…

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මහ මැතිවරණ ජයග්‍රහණය, විජයග්‍රහණයක් බවට පත් කිරීමට ජානිපෙ තරුණ ව්‍යාපාරය වන ” අනාගතය අපි” කොළඹ දිසා නියෝජිතයෝ මේ වන විට මැතිවරණ මෙහෙයුම් කටයුතුවල නිරතව...
Posted On 12 Jul 2020

බම්බලපිටියේ වජිර පුල්ලෙයාර් කෝවිලේ රටට පණ දෙන විමල් වෙනුවෙන් ආශිර්වාද පූජාවක් !

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජය විජයග්‍රහණයක් බවට පත් කිරීමට අද වන විට කොළඹ දිස්ත්‍රික් දමිළ ජනතාව ද එක්ව සිටිති. ඊයේ (10) බම්බලපිටියේ වජිර පුල්ලේයාර් කෝවිලේ දී ආශිර්...
Posted On 10 Jul 2020