BREAKING NEWS

‘ගෝල්ෆේස් අරගලයේ හෙළි නොවූ ඇතුළාන්තය’ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය මිලදී ගත හැකි ආකාර

1. සරසවි, සදීපා, සුරස, එම්.ඩී ගුණසේන යන පොත් අලෙවිසැල් වලින් මිලදී ගත හැක. 2. සරසවි අලෙවිසැලේ වෙබ් අඩවියෙන් Online මිලදී ගත හැක. ( https://www.sarasavi.lk/nawaya—saegawunu-kathawa… ) 3. තැපැල් හෝ කුරියර් මගින් ගෙන්වා ගැනීමට පහත අංකයෙන් සම්බන...
Posted On 27 Apr 2023

“නවය; සැඟවුණු කතාව” ජනගත කළේ ලාංකේය සමාජය “විෂම රැලි – කුණාටුවලට ගොදුරුවීම වළක්වා” එහි දේශපාලන සාක්ෂරතාව බලගැන්වීමේ අරමුණින් – ජානිපෙ නායක විමල් වීරවංශ

යම් සමාජයක් ආරක්ෂා කර ගත හැක්කේ එහි දේශපාලන සාක්ෂරතාව බලගැන්වීමෙන් බවත් ඒ අනුව යමින් “විෂම රැලි – කුණාටුවලට ගොදුරුවීම වළක්වා” ලාංකේය සමාජයේ දේශපාලන සාක්ෂරතාව බලගැන්වීමේ අරමුණින් “නවය; සැඟවුණු කතාව” කෘතිය ජනගත කළ බවත් ජාතික නිදහස්...
Posted On 26 Apr 2023

විමල් ලියූ “නවය; සැඟවුණු කතාව” කෘතිය එළිදකී!

ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය අද (25) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්විණි. ගාලුමුවදොර අරගල සුළියට හසුව තම දිවිසැරිය...
Posted On 25 Apr 2023

“නවය; සැඟවුණු කතාව” – හෙට (අප්‍රේල් 25) සවස 3.00 ට

2022 මැයි 09 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා උද්වේගකරව හමා ගිය ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව “නවය; සැඟවුණු කතාව” යන නමින් විමල් වීරවංශ විසින් රචිත විමර්ශනාත්මක කෘතිය හෙට (අප්‍රේ...
Posted On 24 Apr 2023

නැවෙන් පගාව ගත්ත කෙනා හංගාගෙන ඉන්නෙ ඇයි? විමල් අධිකරණ ඇමැතිගෙන් අසයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් තවත් ඇතැයි තමන් විශ්වාස නොකරන බවත්...
Posted On 23 Apr 2023

“නවය; සැඟවුණු කතාව” අප්‍රේල් 25 එළිදැක්වේ…

2022 මැයි 09 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා උද්වේගකරව හමා ගිය ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව “නවය; සැඟවුණු කතාව” යන නමින් විමල් වීරවංශ විසින් රචිත විමර්ශනාත්මක කෘතිය අප්‍රේල්...
Posted On 19 Apr 2023

“අර්බුදය ජය ගත හැකි නව මාවතකට පිවිසීමට අදිටන් කරගනිමු!” – ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ

අද (14) දින උදාවන ජාතික අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පතමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ. සිංහල – බෞද්ධ සහ දෙමළ – හින්දු ජන කොටස් පමණක් නොව මුළුමහත් ලාංකේය ජාතියම ඒකාත්මික කෙ...
Posted On 14 Apr 2023

ජ්‍යෙෂ්ඨ පුරවැසි අවුරුදු උත්සවයට සුබ පැතුම් එක් කිරීමට විමල් එක් වෙයි

හෝමාගම ආසනයේ ක්‍රියාත්මක ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගම්වල සාමාජිකයින් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසි අවුරුදු උත්සවය අද දින(08) හෝමාගම සිද්ධමුල්ල ක්‍රීඩාංගණයේදී 05 වැනි වරටත් පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගම් රැසක සාමාජික වැඩිහිටියන් මෙම අවුරුදු උත්සවයට සහභාගිව සිටි...
Posted On 08 Apr 2023

විමල් රජයේ සේවකයන් වෙනුවෙන් නැගූ හඬත් ඵල දරයි; චක්‍රලේඛය නිකුත් වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා බාරදීම හේතුවෙන් තම වැටුප අහිමි වී සිටින රජයේ සේවකයින්ගේ වැටුප් වහාම ලබාදෙන ලෙස ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීම මේ වන විට ඵල දරා තිබෙනවා. පසුගිය මාර්තු 21 වනදා පැවැති පාර්...
Posted On 08 Apr 2023

විමල්, දරුවන් වෙනුවෙන් නැගූ හඬ ඵල දරයි | පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ගැසට් කරයි

උසස් පෙළ සමත් සිසු දරුවන්ට ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ අත්හිටුවා තිබූ පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කරන්නැයි පාර්ලීමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ගරු අධ්‍යාපන ඇමැතිතුමාගෙන් කළ ඉල්ලීම ඵල දරා ඇත. ඒ අනුව මෙම මාර්තු මාසයේ සිට ශිෂ්‍ය...
Posted On 29 Mar 2023