Previous Story
IMF ග්‍රීසියෙන් සමාව ගත්තා; මහ බැංකුව ස්වාධීන කිරීම කියන්නෙ රටේ අවුල වියවුලක් කිරීමයි – ජානිපෙ නායක විමල් වීරවංශ
Posted On 23 Mar 2023
Comment: 0
මහ බැංකුව ආර්ථිකයේ හදවත බවත් එය කිසි කෙනෙකුට වගනොකියන නිලධාරීන් කණ්ඩායමකට පමණක් පාලනය කිරීමට ඉඩදීම යනු රටේ අවුල වියවුලක් කිරීමක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම.විමල් වීරවංශ මහතා පවසයි.
මෙවැනිම ක්‍රියාමාර්ගයක් IMF උපදෙස් අනුව ග්‍රීසිය විසින් අනුගමනය කිරීමෙන් විශාල මානව ඛේදවාචකයට ඒ රට මුහුණ දී ඇති අතර එහි බර පතලකම කොතරම්ද යත් IMF තමන් කළ අපරාධ සම්බන්ධයෙන් ග්‍රීසියේ වැසියන්ගෙන් සමාව ඉල්ලූ බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.