දිනූ නිදහස අනතුරේ!
දිනූ නිදහස අනතුරේ! ජාතික රාජ්‍යය රැක ගැනීමට පෙරට එන්න! 1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන් අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධි...
Posted On 11 May 2019