BREAKING NEWS

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාවේ දායකත්වය ලබාදීමට අම්පාර එරගම පිහිටි අක්කර 232කින් යුත් ලංකා පිඟන් සංස්ථා උළු හා ගඩොල් කම්හල් පරිශ්‍රයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා.

දීඝවාපී චෛත්ය රාජයාණන් වහන්සේගේ ප්රතිසංස්කරණ කටයුතු සඳහා කර්මාන්ත අමාත්යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාවේ දායකත්වය ලබාදීමට අම්පාර එරගම පිහිටි අක්කර 232කින් යුත් ලංකා පිඟන් සංස්ථා උළු හා ගඩොල් කම්හල් පරිශ්රයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා…

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*