BREAKING NEWS

“අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කැස්බෑව ආසන ශාඛාව පිහිටුවයි…!

ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධිත “අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කැස්බෑව ආසන ශාඛාව පිහිටුවීම අද (26) පක්ෂ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී ආසන ශාඛාවේ සාමාජිකත්වය අමතා විමල් වීරවංශ මහතා අදහස් දැක්වූ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා “ආකල්ප ප්‍රවර්ධනය” පිළිබඳ විශේෂ දේශනයක් ද පවත්වනු ලැබීය.

About the Author

Leave a Reply

*