BREAKING NEWS

කඩුවෙල කොරතොට ‘සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ’ කාබනික පොහොර ගබඩාවට මුල්ගල තැබීම ඇමති විමල්ගේ සුරතින් …

‘සෞභාග්යයේ දැක්ම’ ප්රතිපත්ති ප්රකාශනයට අනුව යමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්ර මූල්ය, ස්වයං රැකියා හා ව්යාපාර සංවර්ධන රාජ්ය අමාත්යාංශය යටතේ පවතින සෞභාග්යා සංවර්ධන කාර්යාංශය විසින් ගොඩනගන ලද කඩුවෙල, කොරතොට ‘සෞභාග්යා නිෂ්පාදන ගම්මානයේ’ කාබනික පොහොර ගබඩාවට මුල්ගල තැබීම අද (26) කඩුවෙල ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ප්රදීප් උඳුගොඩ, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*