BREAKING NEWS

“දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහනට ඇමති විමල් එක්වෙයි!

‘සෞභාග්යයේ දැක්ම දොරින් දොරට කප්රුක’ ජාතික වැඩසටහන අද(10) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් ආරම්භ විය. මෙම ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා පොල් පැළ හතළිස් ලක්ෂයක් සිටුවීමට නියමිතය. මෙම ජාතික වැඩසටහනට සමගාමීව කඩුවෙල ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා කඩුවෙල ජනතාවට පොල් පැළ බෙදා දීම කඩුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී අද දින මෙසේ සිදුවිය.

About the Author

Leave a Reply

*