— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
BREAKING NEWS
දැන් එළිදක්වන ලද ”මුළු රටම හරි මගට” ජාතික ප්රකාශනය
“මුළු රටම හරි මඟට” ජාතික ප්රකාශනය එළිදැක්වීම මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී
සුනිල් මාධවයන් ලක්දිවට සමුදෙයි…
එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…
ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි, ඔබට නිවන් සුව…!
මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්.
කඩුවෙලට නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක්!
“මෙම වසරේ දී බදුල්ල දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර දෙකක් පිහිටුවීමට කටයුතු කරනවා.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
ජානිපෙ රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…
ඇහැලියගොඩ එපිටවත්ත කම්හල් ගම්මානයේ ගැටළුවලට ඇමති විමල්ගෙන් විසඳුම්!
පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි අරඹනවා – ඇමති විමල් කියයි
Posted On
25 Jan 2020
By :
admin
Comment: 0
ත්‍රස්තවාදී ගැටුම් නිසා අකර්මණ්‍ය වූ පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් රාජ්‍ය ආයතනය යළි අරඹන බවත් එසේම ඒ ආයතනය සතු වූ භූමිභාගය යොදාගෙන රසායනික ද්‍රව්‍ය ආශ්රිත කර්මාන්ත පුරයක් ඉදි කරන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසූයේ අද (17) පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් ආයතනය පිහිටි භූමිභාගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කර්මාන්ත පුරය ඉදි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව නුදුරේදීම ඉදිරිපත් කරන බවත් පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි ඇරඹීමේදී රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම හවුල්කාර සමාගමක් ලෙස අරඹන බවත් ඇමතිවරයා සදහන් කළේය.
About the Author
Previous Story
‘ගෝඨාභය බලයට ආවොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවේවි’ කියූ කතා අද බොරු වෙලා. උතුරට සංවර්ධනය හා විරැකියාවට විසඳුම් දෙන රජයක් ඇති වී තිබෙනවා.
Next Story
ලුණු පිටරටින් ගෙන්වීමට තිත තබන්න ඇමති විමල් පියවර ගනී…
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.
Δ