BREAKING NEWS

මහජන සේවය පිණිස…

අදුරු යුගයකින් පසු නව අරුණලු මේ මව් පොළොවට වැටෙමින් තිබේ. නව ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය සනිටුහන් කරමින් ඔවුහු සිය බොහෝ ගැටළු, දුක්ඛ දෝමනස්සයනට විසදුම් සොයා සැබෑ ජනතා නියෝජිතයින් සොයා පැමිණෙති.

අද (29) බදාදා ය. මේ අපේ කාර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන් තමා වෙත දිවයිනේ නන් දෙසින් පැමිණි සහෝදර ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ අයුරු කාච සටහනෙහි තැන්පත්ව ඇති ආකාරයයි….

About the Author

Leave a Reply

*